උණුසුම් පුවත්

ප්‍රමුඛ පුවත

වැඩියෙන් නැරඹූ

විදෙස්

නෙදර්ලන්තයේ වෙඩි තැබීමෙන් 3ක් මරුට /සැකකරු අත්අඩංගුවේ

නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ වෙඩි තැබීමෙන් 3 දෙනකු මියගොස් 5 දෙනකු තුවාල ලබා...

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ගැන නවසීලන්ත ජනතාව දුක්වෙයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් එරට ජනතාව ශෝකය පල කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා අර්ඩන් ද...

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් 40ක් මරුට

ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු දේවස්ථාන නැවත දැනුම්දෙන තුරු වසාදමන ලෙස බලධාරින් දැනුම්දී තිබෙනවා. ඒ දේවස්ථාන දෙකකට පෙරවරුවේ එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්. ප‍්‍රහාරයෙන් 40දෙනෙකු මියයන්නට ඇති බවටයි...

හදිසියේම ලෝකයට එපාවූ මගී ගුවන් යානය

බෝයිං සමාගම, සිය සෙවන් ත්‍රී සෙවන් මැක්ස් වර්ගයේ ගුවන් යානා සියල්ල භාවිතය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉතියෝපියාවේ ගුවන් අනතුරක් සිදුවූ ස්ථානයෙන් නව සාක්ෂි...

ඉන්දී්‍ය සිනමාපට පකිස්ථානයේ තහනම්

පාකිස්ථාන සිනමා ශාලාවල ඉන්දීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරිම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ දෙරට අතර පවතින අර්බුධකාරී තත්ත්වය මතයි. බොහෝදුරට එය තාවකාලික තීරණයක් විය හැකි...

විශේෂාංග

සුපිරි නැවක් අනතුරක – 1300ක් බේරා ගනී

නෝර්වේ රාජ්‍යයට අයත් සුපිරි මගී නෞකාවක් කුණාටුවකට හසුව තිබෙනවා. ඒ අනුව නෞකාව අක්‍රීයවී ඇති අතර එහි සියළු මගීන් හෙලිකොප්ටර් යානා මගින් මුදාගෙන තිබෙනවා.

බෝයිං 737 අනතුරෙන් බෝයිං සමාගම අමාරුවේ

බෝයිං සමාගමට ලබාදී ඇති බෝයිං 737 මැක්ස් යානා 49 ක ඇණවුම් ඉන්දුනිසීයාවේ ගරුඩා ගුවන් සේවය විසින් අත්හිටුවා තිබෙනවා. මේ ඒ පිළිබද නවතම අනාවරණයයි. 

අක්‍රියවූ රෝවරය එවූ අවසන් ජායාරූප හෙළිකරයි

අඟහරු මතදී අක්‍රියවූ ඔපර්චුනිටි රෝවරය ලබාදුන් අවසන් ජායාරූප පෙළ නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අඟහරුගේ රහස් හෙලිකරන එම ජායාරූප පිළිබද අනාවරණයයි. 

මාරයා හරවා යැවූ බෝයිං 737 යානයේ මගියා

අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 302 යානයේ මගීන් අතරින් ජීවිතය බේරාගත්තේ එක් පුද්ගලයකු පමණයි. ඒ ඔහුට යානයට ඇතුලුවීමට බලධාරීන් අවසර නොදීම මතයි. මේ ඒ...

උසම ශෛලමය හිටි බුදු පිළිමය නිරාවරණය වෙයි

නැවකඩ සෙල්ගිරි විහාරයේ නිර්මාණය කරන ලද උසම සෙල් හිටි බුද්ධ ප්‍රතිමාව පසුගියදා විවෘත කෙරුණා. මේ ඒ පිළිබද සම්පූර්ණ තොරතුරුයි. 

අනතුරු දෙකම සමානයි – කළු පෙට්ටියෙන් හෙළිවෙයි

ඉතියෝපියානු ගුවන් සේවයට අයත්ව තිබූ බෝයිං 737 මැක්ස් 7 යානය අනතුරට ලක්වීම ඊට පෙර අනතුරට පත්වූ ඉන්දුනීසියානු ලයන් එයාර් යානයට සමාන බව තහවුරුව තිබෙනවා. මේ...

ක්‍රීඩා

නායකත්වය නොවේ ප්‍රශ්නය ලකුණුයි / සිදත් වෙත්තමුණි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පවතින අර්බුධය නායකත්වය නොව ලකුණු නොපැවතීම බව හිටපු තේරිම් කමිටු සභාපතිවරයකු වන සිදත් වෙත්තමුණි මහතා පවසනවා. මේ ඔහු ඒ පිළිබද දේශය...

ලෝක කුසලානයේ ඉන්දු -පකිස්ථාන තරගයේ වෙනසක් නෑ-ICC

කුමන හේතුවක් නිසා හෝ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැලසුම් කරන ලද තරග කාල සටහන වෙනස් නොකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙවර ලෝක...

ඇෆ්ගනිස්ථානය T20 ලෝක වාර්තා රැසක් බිද හෙළයි

පන්දුවාර 20 යි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකරමින් තවත් ලෝක වාර්තා රැසක්ම පිහිටුවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ අයර්ලන්තයට එරෙහි...

ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8 කින් ඉතා විශිෂ්ඨ ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද...

ක්‍රිකට් නිලවරණයෙන් ෂම්මි ද සිල්වා සභාපති වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා. ඒ අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති නිලවරණයේදීයි. මෙහිදී ශම්මි සිල්වා මහතා සභාපතිධූරය සඳහා ඡන්ද...