අංගොඩ ලොක්කාත් ඩුබායි හීදී කොටුවෙයි


මෙරට ප්‍රබල පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා හෙවත් චන්දන වසන්ත පෙරේරා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා ඩුබායි හිදී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගත් සාදයට පැමිණෙමින් සිට ආපසු හැරී ගොස් ඇති අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ෂණ මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මත්ද‍්‍රව්‍ය ජාවාරම් මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ කාරණාවක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට මෙරට චෝදනා එල්ල වී තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes