අක්මාවක නම කෙටූ දොස්තරට මාස 3ක් පාර අතුගාන්න වෙලා

වෛද්‍ය වෘත්තීය සැලකෙන්නේ උතුම් වෘත්තියක් ලෙසයි. එහෙත් පසුගියදා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයකු එම උතුම් බව කෙළෙසීම හේතුවෙන් දඩුවමකටද ලක්වුණා. ඒ සාමාන්‍ය තැනැත්තකු නොව ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වුණා. ඔහු විසින් සිදුකළ වරදවූයේ අක්මා බද්ධයකදී රෝගියාගේ අක්මාවේ සිය නම කැටයම් කිරීමයි. අහම්බයක් හේතුවෙන් රෝගියාගේ සිරුරෙන් මෙම අසාමාන්‍ය කැටයම යළි සොයාගත් අතර ඒ අනුවයි වෛද්‍යවරයාට දඩුවම් නියම කෙරුණේ.මේ එහි සැගවුණු කතාවයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *