Press "Enter" to skip to content

අක්‍රියවූ රෝවරය එවූ අවසන් ජායාරූප හෙළිකරයි


අඟහරු මතදී අක්‍රියවූ ඔපර්චුනිටි රෝවරය ලබාදුන් අවසන් ජායාරූප පෙළ නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ අඟහරුගේ රහස් හෙලිකරන එම ජායාරූප පිළිබද අනාවරණයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න