අගමැතිට එරෙහි විශ්වාසභංගය පසුපස අදිසි හස්තයක් ? -Audio

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ඒකාබද්ධ විපක්ෂය නොව ජනාධිපතිවරයා විසින් මෙහෙයවන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.