අගමැති කෙනෙක් නෑ / පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිවැරදි කරයි

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කරමින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කර තිබූ කොටස් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට සක්‍රීය අග්‍රාමාත්‍යවරයකු නොමැති බවයි එම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ.