අගමැති පාර්ලිමේන්තුව කැදවයි / බැදුම්කර විවාදය පෙබරවාරි 8

බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හා බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කැඳවීමේ ලිපිය ලබන සඳුදා දිනයේ නිකුත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ඊට අදාළ විවාදය පෙබරවාරි 8 දිනයේ පැවැත්වෙන බවයි මොරවක ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *