You are here
Home > ආසන්න-පුවත් > අගමැති බැදුම්කර කොමිසමට එයි

අගමැති බැදුම්කර කොමිසමට එයි

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොමිසමට පැමිණ තිඛෙනවා.
මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

Top