අගමැති මහින්ද ශ්‍රීලනිපය හැර යයි / පොහොට්ටුවට එක්වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා..

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.
මෙහිදී තවත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම විශේෂත්වයක්.

1 thought on “අගමැති මහින්ද ශ්‍රීලනිපය හැර යයි / පොහොට්ටුවට එක්වෙයි

  1. 2015 දී මෛත්‍රිපාල වෙතින් අනාත වුන මහින්ද 2018 දී මෛත්‍රිපාලත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නන්නස්තාර කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *