You are here
Home > ආසන්න-පුවත් > අගමැති ෆේස් බුක් ලොක්කන් සමග සාකච්ජාවක

අගමැති ෆේස් බුක් ලොක්කන් සමග සාකච්ජාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතා ෆේස් බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ෆේස් බුක් හී මහජන ප්‍රතිපත්ති අධ්‍යක්ෂකවරුන් සමග මෙම සාකච්ජාව පැවැත්වූ බවයි වික්‍රමසිංහ මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
මේ යටතේ ෆේස් බුක් බූස්ට් යුව බිස්නස් යටතේ මෙරට ආයෝජන හා සේවා අවස්ථා වර්ධනය කිරීම පිළිබදව අවධානය යොමුකර තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top