අගුණුකොලපැලැස්සේ රැදවියන් පිරිසක් උපවාසයක

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුණක් මත නැඟ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට එරෙහිවයි.
මෙම විරෝධයට රැදවියන් 100ක් පමණ එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *