අදටත් රහතුන් වෙසෙනවා / ශ්‍රී පාද අඩවියේ යෝගී හිමියන් හෙළිකරයි

අද වන විට ලෝකයේ රහත් හිමිවරු වාසය කරන බව ඔබ විශ්වාස කරනවාද ? එය යමකු විශ්වාස කළ හැකි අතරම තවත් පිරිසක් ඊට විරුද්ධ මතයක් දැරීමේ ඉඩක් තිබෙනවා. මේ ශ්‍රීපාද අඩවියේ බවුන් වඩන යෝගී හිමි නමක් ඒ පිළිබද සිදුකරන අනාවරණයයි.