අද රාත්‍රීයේ සිට දුම්රිය යළි වර්ජනයේ

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිඛෙනවා.
දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ.
2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් වර්ජන තීරණය ගෙන තිඛෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial