අද විශ්වාසභංග ජන්දයටත් සන්ධානය එරෙහි වුණා – මනෝ ගනේෂන්
අද පාර්ලිමේන්තුවේදී විද්යුත් ක්රමයට අනුව විශ්වාසභංග ජන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පාර්ශව යෝජනාවක් ඉදිරිපත් කළද නිදහස් සන්ධානය විසින් එය ප්රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා.
UNF, TNA & JVP at party leaders discussion offered “Vote by
Name” or “Electronic Vote” to the UPFA group with a vote today, as per the proposal of President @Maithripala at the APC yesterday. UPFA flatly refused & backtracked. #lka— Mano Ganesan (@ManoGanesan) November 19, 2018