අනුරගේ ගමේදී කළ පහරදීමට ජවිපෙ නිහඬයි/ ජනිපෙ කියයි

තඹුත්තේගමදී ගොවිජන විරෝධතාවයකට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටින බවට ජාතික නිදහස් පෙරමුණ අද චෝදනා එල්ල කලා. එම පෙරමුණේ ජාතික සංවිධායක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ තඹුත්තේගම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම ද වන බවයි.