අපරාධකරුවන්ගෙන් බිහිවුණු සුපිරි රට

කැන්ගරු දේශය අද වන විට ලොව සුපිරිතම දේශයක් ලෙස සැලකෙනවා. එහෙත් එහි ආරම්භය සිදුව ඇත්තේ අපරාධකරුවන් පිරිසකගෙන් බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ඒ පිළිබද අනාවරණයයි.