අමීර්ගේ සිනමා පටය පෙරළියක් කරන ලකුණු

බොලිවුඩ් පුරයේ දැවැන්තම නිර්මාණයක් ලෙස සැලකෙන තග්ස් ඔෆ් හින්දුන්ථානි සිනමා පටය නොවැම්බර් 8 වනදා සිට තිරගත වනවා.
මෙහි අමිතාබ් බච්චන් හා අමීර් ඛාන් ඇතුලු ප්‍රවීන රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් නිරතවනවා.
මේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *