අමෙරිකාව සගවන පියාඹන පීරිසි රහස හෙළිවෙයි

පියාඹන පීරිසි සැලකෙන්නේ පැහැදිලි කළ නොහැකි අබිරහසක් ලෙසයි. ලොව බොහෝ ස්ථානවල මෙවන් අසාමාන්‍ය වස්තූන් දිස්ව ඇතත් ඒවා කවරක්ද කවර තැනක සිට පැමිණියේදැයි මෙතෙක් අනාවරණවී නැහැ. එහෙත් පියාඹන පීරිසි කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්දැයි අමෙරිකානු හිටපු මෙරින් භටයකු විසින් අනාවරණ කර තිඛෙනවා. මේ එම හෙළිදරව්වයි.