You are here
Home > ක්‍රීඩා-පුවත් > අයි පී එල් පන්දු යවන්නන් අතර පාණ්ඩ්‍යා පෙරමුණේ

අයි පී එල් පන්දු යවන්නන් අතර පාණ්ඩ්‍යා පෙරමුණේ

අයි පී එල් පිටියේ මෙතෙක් පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභියා බවට හර්දීත් පාණ්ඩ්‍යා පත්ව සිටිනවා.
ඒ කඩුලු 14ක් සහිතවයි.
මේ මෙතෙක් පන්දු යවන්නන් අතර මුල් තරන පසුවන ක්‍රීඩක ලයිස්තුවයි.

Player Mat Inns Overs Mdns Runs Wkts BBI Ave Econ SR 4 5
හර්දීත් පාණ්ඩ්‍යා 9 9 27.4 0 235 14 3/24 16.78 8.49 11.8 0 0
(Mumbai Indians)
මයාන්ක් මාර්කන්දේ 10 10 32.0 0 255 13 4/23 19.61 7.96 14.7 1 0
(Mumbai Indians)
උමේෂ් යාදෙව් 9 9 34.1 0 275 13 3/23 21.15 8.04 15.7 0 0
(Royal Challengers Bangalore)
ටේ්‍රන්ට් බෝල්ට් 10 10 36.5 1 330 13 2/21 25.38 8.95 17.0 0 0
(Delhi Daredevils)
මුජීබ් උර් රහමාන් 9 9 35.0 0 240 12 3/27 20.00 6.85 17.5 0 0

අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top