අයි පී එල් පිටියේ සන්රයිසස් හයිද්‍රාබාද් පෙරමුණේ

2018 අයි පී එල් තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන හිමි කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්ව සිටිනවා.
ඒ තරග 9කට සහභාගීවී ඉන් තරග 7ක් ජය ගනිමින්.
දෙවන තැන පසුවන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.
මේ අද නිකුත් වී ඇති නවතම ප්‍රසාද ලකුණු සටහනයි.

Indian Premier League

TEAM M W L T N/R PT NRR FOR AGAINST
1Sunrisers Hyderabad 9 7 2 0 0 14 0.471 1338/174.4 1294/180.0
2Chennai Super Kings 10 7 3 0 0 14 0.421 1845/197.2 1762/197.2
3Kings XI Punjab 9 6 3 0 0 12 0.198 1429/168.4 1419/171.3
4Kolkata Knight Riders 10 5 5 0 0 10 0.145 1692/187.3 1687/190.0
5Mumbai Indians 10 4 6 0 0 8 0.070 1653/198.4 1646/199.3
6Royal Challengers Bangalore 9 3 6 0 0 6 -0.376 1550/177.3 1600/175.4
7Delhi Daredevils 10 3 7 0 0 6 -0.411 1593/178.0 1635/174.4
8Rajasthan Royals 9 3 6 0 0 6 -0.726 1318/157.4 1375/151.2

Lankaanews දවසේ වීඩියෝව 2018.05.22