අයි පී එල් පිතිකරුවන් අතර අම්බති රයිදු පෙරමුණේ

2018 අයි පී එල් පිටියේ මේ වන විට පිතිකරුවන් අතර මුල් තැන අම්බති රයිදු පසුවනවා.
ඒ තරග 10 කදී ලකුණු 423 ක් ලබාගනිමින්.
මේ මුල් තැන පසුවන පිතිකරුවන්ගේ නවතම ලයිස්තුවයි.

Most runs
Player Mat Inns NO Runs HS Ave BF SR 100 50 0 4s 6s
අම්බති රයිදු 10 10 0 423 82 42.30 279 151.61 0 2 0 39 22
(Chennai Super Kings)
සූර්යකුමාර් යාදෙව් 10 10 0 399 72 39.90 302 132.11 0 4 1 45 12
(Mumbai Indians)
රිෂාබ් පාන්ට් 10 10 0 393 85 39.30 227 173.12 0 3 1 41 20
(Delhi Daredevils)
ලෝකේෂ් රාහුල් 9 9 1 376 84* 47.00 231 162.77 0 3 0 42 17
(Kings XI Punjab)
මහේන්ද්‍ර සිං දෝණි 10 10 6 360 79* 90.00 217 165.89 0 3 0 19 27