අයි සී සී වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් මෙන්න

Banner

2017 වසරේ අයි සී සී වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් අද ප්‍රකාශයට පත් කෙරුණා. එහි එක්දින හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ විරාත් කෝලිටයි. වසරේ ක්‍රීඩකයා ලෙසද කෝලි නම් කර තිබෙනවා. මේ එම කණ්ඩායම් දෙකයි.

Banner