You are here
Home > ක්‍රීඩා-පුවත් > අරවින්දත් ක්‍රීඩා ඇමතිට බෑ කියයි /පස් දෙනාම ප්‍රතික්ෂේප කරයි

අරවින්දත් ක්‍රීඩා ඇමතිට බෑ කියයි /පස් දෙනාම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බවටයි ඔහු පෙන්වා දී ඇත්තේ.

මේ වන විට එම ඉල්ලීම කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිතිබෙනවා.

Top