අරියාලේ පුද්ගල ඝාතනයට පොලිසියේ දෙකක් අත්අඩංගුවට

යාපනය අරියාලෙයි ප්‍රදේහයේදී තරුණයෙක් වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් .
පසුගිය ඔක්තෝබර් 22වනදා මෙම ඝාතනය සිදුව තිබුණා.
සිද්ධිය සදහා භාවිතා කළ බව කියන යතුරු පැදියක් ත්‍රීරෝද රථයක් සහ වෙඩි තැබීමට උපයෝගී කරගත් පිස්තෝලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබුවා.