අරියාලේ වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ සී අයි ඩී යට

යාපනය අරියාලේ ප්‍රදේශයේ පසුගිය 22දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිඛෙනවා.
නාඳුනන තුවක්කරුවන් යතුරු පැදි දෙකකින් පැමිණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා පළාගොස් තිබූ අතර එහිදී පසු පැදිකරු මරණයට පත්ව තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial