Press "Enter" to skip to content

අරුවක්කාලු කසළ විරෝධයට බැටන් පොලු ප්‍රහාරයක්


ආරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම ප්‍රදේශවාසීන් පැවැත්වූ පාලනය කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් පාලනයට බැටන් පොලු ප්‍රහාරයක්ද පොලිසිය විසින් එල්ල කළ බවයි වාර්තාවන්නේ.

පුත්තලමේ පැවැති මෙම විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය සමග පොලිස් විශේෂ කාර්ය බළකායද එක්ව සිටියා.
මේ අතර අද පුත්තලමට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ වැඩසටහන් කිහිපයක්ද මෙම විරෝධතාවය හේතුවෙන් වෙනස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න