අලුත් ව්‍යවස්ථාවක් එපා / මල්වතු අස්ගිරි පාර්ශවවලින් නිවේදනයක්


නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අනවශ්‍ය බව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුවන් තීරණය කර ඇතැයි අස්ගිරි පාර්ශයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද ප්‍රකාශ කළා.
ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.