අවසන් මහා තරගයේ සුවිශේෂ අවස්ථා මෙන්න – Photos

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජය හිමිකරගත්තේ ප්‍රබල ප්‍රංශයයි. මේ ක්‍රොඒෂියාව හා ප්‍රංශය අතර අවසන් මහා තරගයේ සුවිශේෂ අවස්ථා කිහිපයක්.