අහසේ ලස්සනම දසුන ඇස් දෙකින්ම දකින්න

අවුරෝරා පිළිබද ඔබ අසා ඇති. එය නම් කෙරෙන්නේ අහසේ දැකිය හැකි සුන්දරතම දසුන ලෙසයි. ලාංකිකයින් ලෙස අපට එම දසුන නුහුරු වුවද උතුරු මා දකුණු අර්ධගෝලයේ වැසියන්ට එය නුහුරු දසුනක් නොවේ. මේ එම විස්මය දෙනෙතින්ම දැකීමේ අවස්ථාවයි.