ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේ වාර්තාව ජනපතිට භාරදෙයි

ආන්දෝලනාත්මක මහ බැංකු ගණුදෙනුව පිළිබද විමර්ෂණය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල වාර්තාව ජනාධිපතිවරයා වෙත මීට සුලු මොහොතකට පෙර භාරදී තිඛෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ කොමිසමේ නිලධාරීන් විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිලිගැන්වූ බවයි.
මෙම කොමිසම පත් කෙරුණේ පසුගිය ජනවාරි 27 වනදායි.
එහි කාලය අවස්ථා 4කදී දීර්ඝ කර තිඛෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22