ඇමති ටී බී විශ්වාසභංගයට අත්සන් කරලා -Audio


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙනයන විශ්වාසභංගයට අත්සන් තැබූ බව රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා පවසනවා.
කොලඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර දින 2ක් තුල විශ්වාසභංගයට අත්සන් 30ක් ලැබී ඇති බවයි නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.