Press "Enter" to skip to content

ඇමති පියසේන ගමගේ හා මනූෂ නානායක්කාර එජාපයට එක්වෙයි


නව රජයේ අමාත්‍ය පියසේන ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයට සහාය පල කිරීමට ඉදිරිපත්ව තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව අනාවරණ කළා.එහි දැක්වෙන්නේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ මනූෂ නානායක්කාර මහතාද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයට සහාය දෙන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න