ඇමති පුටුවෙන් වැටුණු දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට

නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා අද ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඔහු මේ දක්වා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂය හා සමීපවයි කටයුතු කරනු ලැබුවේ.
සිය තීරණය පිළිබද ඔහු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද එම වාර්තා අනාවරණ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *