ඇලෝෂියස් හා පලිසේන 16 තෙක් රිමාන්ඩ්

Banner

මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඊයේ දිනයේදී ඔවුන් අත්අඩංගුවට ගැණුනා.

Banner