ඇලෝසියස්ට ඇපත් නැතිවෙයි

තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් පර්පචුවෙල් ටේ‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ ඊට අදාළ ඇප අයදුම්පතේ තීන්දුව ප්‍රකාශ කරමිනුයි.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මතයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.
මේ දක්වා ඔවුන්ට ඇප ලබාදීමක්ද සිදුව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *