ඇලෝසියස්ට දුරකථනයෙන් ඇමතු මැති ඇමතිවරු 5ක් හමුවෙයි

කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු පර්පචුවෙල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද අනාවරණ වුණා.
ඒ ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සුජීව සේනසිංහ/දයාසිරි ජයසේකර/ අජිත් පී පෙරේරා/හර්ෂණ රාජකරුණා/ හෙක්ටර් අප්පුහාමි යන මැති ඇමතිවරුන් මෙම දුරකථන සංවාද පවත්වා ඇති බවයි අනාවරණවී ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *