ඇලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද ලබන 21 වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *