ඉන්දියාවේ වැලි කුණාටුවෙන් මරණ 109 ක්

ඉන්දියාවට ඊයේ බලපෑ වැලි කුණාටු තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 109 ඉක්මවා තිබෙනවා.
ඉන්දීය වාර්තා පවසන්නේ රාජස්ථාන් ප්‍රාන්තයට මෙහිදී දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.
වැලි කුණාටුව සමග තද සුළගක් හා අධික වර්ෂාවක් ඇතිවීම මෙම මරණ සදහා මුල්ව තිබුණා.
කුණාටුව සමග වවිදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම / ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම හේතුවෙන් බහුතර මරණ හා තුවාල සිදුවීම් වාර්තාවී තිබෙනවා.
මේ වන විට ප්‍රාන්තයට අවශ්‍ය සහන සම්පාදනය කරමින් පවතින බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

Map showing regions affected by dust storm

Lightning strikes over residential apartments during a thunderstorm on the outskirts of the Indian capital Delhi on 2 May 2018Collapsed home in KheragarhDust storm in Delhi

Image result for India dust stormRelated image

Related image