ඉන්දීය නියමුවාගේ රැවුල ඉන්දියාවේ විලාසිතාවක් වෙයි



පකිස්ථාන හමුදා අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ගුවන් නියමුවා මේ වන විට ඉන්දියානුවන්ගේ වීරයකු බවට පත්ව සිටිනවා.
ඒ අනුව අභිනන්දන් වර්තමාන්ගේ රැවුල් විලාසිතාව මේ වන විට ඉන්දියාවේ ජනප්‍රියතම රැවුල් විලාසිතාව බවට පත්ව ඇත්තේ මේ ආකාරයෙනුයි.

Captured Indian pilot Abhinandan Varthaman becomes unlikely trendsetter
පකිස්ථාන කලාපයේ පිහිටි ත්‍රස්ත කදවුරකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ගිය අවස්ථාවේ පකිස්ථානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් මෙම නියමුවා ගමන් කළ මිග් 21 යානය කඩා වැටුණා.
එහිදී අත්අඩංගුවට පත්වූ ඔහු දින 2කට පසුවයි මුදා හැරුණේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.