ඉන්ධන මිල වැඩි කිරීමේ රහස් අරමුණක් / ජවිපෙන් චෝදනා – Audio

ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ඛනිජ තෙල් සංස්ථාව අලාභ ලැබීම බව ආණ්ඩුව ප්‍රකාශ කළද එහි වෙනත් අරමුණක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී් විජිත හේරත් මහතා මේ බව සදහන් කළේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

මේ එම මාධ්‍ය හමුව ඇමතු එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා.