You are here
Home > ආසන්න-පුවත් > ඉන්ධන හිඟයක් නෑ / සංස්ථාවෙන් නිවේදනයක්

ඉන්ධන හිඟයක් නෑ / සංස්ථාවෙන් නිවේදනයක්

දිවයින පුරා කිසිදු ඉන්ධන හිඟයක් නොපවතින බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනවා.
දිවයින පුරා පවතින ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියළු පිරවුම්හල් සදහා ප්‍රමාණවත් ඉන්ධන සපයා ඇති බවයි එහි දැක්වෙන්නේ.
වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් සංස්ථාව නිවේදනය කරනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top