You are here
Home > ආසන්න-පුවත් > ඉරණවිල පාසල් සිසුවා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

ඉරණවිල පාසල් සිසුවා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

හලාවත පොලිස් වසමේ සමිඳගමල බටහිර ඉරණවිලප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අද උදෑසන මුලතිව් පොලිස් වසමේ නයාරු නැමති ධීවර ගම්මානයේ සැඟව සිටියදී ජූඩ් ෆොන්සේකා නැමති සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය නිවේදනය කළේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top