Press "Enter" to skip to content

උණුසුම් කාලගුණය පිළිබද අවවාද නිවේදනයක්


වයඹ පළාත මන්නාරම හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහාහෙට (20දා) තෙක් වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න