උතුරේ මහ ඇමති ඉත්තෙක්ද සැකයි ? මරික්කාර් කියයි – Audio


උතුරේ මහ ඇමතිවරයා දකුණේ ආණ්ඩු විරෝධී අන්තවාදී පිරිස් සමග යම් එකගතාවයකින් කටයුතු කරන බවට සැකයක් මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා.
අද කොලඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.