You are here
Home > ආසන්න-පුවත් > උදයංග ලංකාවට ගේන්න නියෝජිත කණ්ඩායමක් අද එමීර් රාජ්‍යයට

උදයංග ලංකාවට ගේන්න නියෝජිත කණ්ඩායමක් අද එමීර් රාජ්‍යයට

ඩුබායි රාජ්‍යයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මෙරටට ගෙන ඒම සදහා මෙරට විශේෂ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව යනවා.
නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් සදහන් කළේ මේ සදහා පොලිසියේ / නීතිපති දෙපාර්තමේන්තුවේ / ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලත් බවයි.

Top