ඌවේ මහ ඇමතිගේ සිද්ධිය ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්

Banner

ඌව පලාත් මහ ඇමතිවරයා විසින් විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් පල කළා.

Banner