You are here
Home > උණුසුම් පුවත් > එජාප මැති ඇමතිවරුන්ගෙන් උසස් පෙළ සිසුන්ට ප්‍රවාහන පහසුකම්

එජාප මැති ඇමතිවරුන්ගෙන් උසස් පෙළ සිසුන්ට ප්‍රවාහන පහසුකම්

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අද(10) දිනයේදී උසස් පෙල විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිනවා.
මැති ඇමතිවරු කිහිපදෙනකුම සිය ෆේස් බුක් ගිණුම් ඔස්සේ සදහන් කරන්නේ ආසන්නතම දුම්රිය ස්ථානයේ සිට එම සිසුන්ට මැති ඇමති නිල රථ මගින් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් සපයන බවයි.
ඊයේ දිනයේදී රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය පුද්ගලික රථයෙන් එසේ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ගෙන යාමට ඉදිරිපත්ව සිටින ආකාරයයි දැක ගැනීමට ලැබුණේ.

Top