එජාප ශ්‍රීලනිප සාකච්ජාවකට ජනපති එකගයි-Breaking

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නියෝජිත කණ්ඩායම් දෙකක් අතර සාකච්ජාවක් සදහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට පෙරවරු 9ට මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ සදහන් කළේ.

Capture