එමිරේට්ස් සිට ඩුබායි තෙක් දුම්රිය මාර්ගයක්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට සෞදි අරාබිය දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව 2021 වන විට මෙම ඉදිකිරීම් අවසන් කරන බවයි ඩුබායිහි පැවැති මාධ්‍ය හමුවක දී එරට ඉඩම් හා නාවික ප්‍රවාහන ෆෙඩරල් අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළේ.
කිලෝමීටර 2100ක දිගකින් යුක්තව රටවල් 6ක් හරහා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
ඒ අනුව අධිවේගී දුම්රියක් වන මේ මගින් සවුදි අරාබියේ සිට බුඩායි වෙත පැය 8ක කාලයකින් ලගා විය හැකි වනවා.