ඒකාබද්ධය රටත් ඉන්දියාවත් රවටනවා / එජාපය -Audio

ඉන්දියාවේදී නරේන්ද්‍ර මෝදි මහතා මුණ ගැසී සුහද සාකච්ජා පැවැත්වුවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මෙරට තුලදී ඉන්දීය විරෝධී අදහස් පල කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මූළස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා හා තුෂාර ඉදුනිල් යන මහත්වරුන් මෙම අදහස් පල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *